වරකාපොළ පොලීසිය විසින් දියත් කර ඇති ඔත්තේ – ඉරට්ටේ ක්‍රමයට වාහන නතර කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් වරකාපොළ නගරයේදී අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා.
මේ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවූ අතර, වරකාපොළ නගරයේ වෙළඳුන් සිය වෙළඳසැල් වසා මෙම විරෝධතාවට එක්ව සිටියා.
Related Articles
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක්
Posted on Author admin
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍යවලට එරෙහි නීති රිති හා වැටලීම් ශක්තිමත් කර මත්ද්‍රව්‍ය… Read More
බිල නොගෙවීමේ ප්‍රතිඵලය
Posted on Author admin
කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දිනපතා සිදුවන සෑම දුම්රිය ගමන් වාරයකදීම තිල්අඩිය පිටරවුම් පාර අසල දුම්රිය හරස් මාර්ගයේ මුරකරුවන්ට කොඩිවලින් සංඥා කිරීමට සිදුව ඇති බව හිරු සී.අයි.ඒ. සිදුකළ විමර්ශනවලදී… Read More
අයියර් ඊයේ IPL පිටිය මැද දාපු අමුතු සෙල්ලම
Posted on Author admin
ක්‍රිකට් පිටියේ මේ දිනවල ලෝකයේම අවධානය යොමුව ඇති IPL තරඟාවලියේ තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනේ දිල්ලි කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතරයි. එහිදී දිල්ලි කණ්ඩායමේ සුපිරි පිතිකරු අයියර් ගේ නොහික්මුණු… Read More