20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාද කරන දිනයේදීම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතද රහසිගතව ඇතුළත් කිරීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
සුපිරි පිතිකරුවා IPL පිටිය උණුසුම් කරමින් පන්දුව නැතිවෙන්නම ගහපු දැවැන්ත හයේ පහර
Posted on Author admin
2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (10) පැවති තරඟය ජයගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් එම තරඟය ජයගන්නේ කොල්කටා නයිස් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්. මෙවර තරඟාවලියේ… Read More
නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු වැඩ අරඹයි
Posted on Author admin
නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද පෙරවරුවේ සිය අමාත්‍යාංශ වල රාජකාරි ආරම්භ කළා. සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ආගමික වතාවත්වලින් අනතුරුවයි සෙත්සිරිපායේ පිහිටි සිය… Read More
හලාවත මුහුදේදී ධීවරයෙකු අතුරුදන්
Posted on Author admin
හලාවත – මෝය ආසන්නයේදී බෝට්ටුවකින් මුහුදට ඇද වැටුණු ධීවරයෙකු අද අලූයම අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ හලාවත – අඹකදවිල – සදුන්වත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. තවත් ධීවරයෙකු… Read More