මෝටර් රථයක් ගිනි ගැනීම නිසා බම්බලපිටිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ආර්.ඒ.ද මෙල් මාවතේ – රැජින පාර ආසන්නයේදී අදාළ මෝටර් රථය ගිනිගැනීමට ලක්ව ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
වසන්ත සේනානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Posted on Author admin
සංචාරක සහ වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශකර තිබෙනවා. Read More
කුඩු චූටිට වෙඩි තැබූ ජී.බුම්බා අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි හි අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් සියාම් හෙවත් ජි – බුම්බා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More
කෝටි 4කට වැඩි කේරළ ගංජා පෑලියගොඩින් අල්ලයි
Posted on Author admin
රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් පෑලියගොඩ දී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදියි. මෙම කේරළ ගංජා තොගය වෑන් රථයකින්… Read More