Gossips

මොරගහකන්ද ව්‍යාපෘතියේ දුෂණ සහ අක්‍රමිකතා සොයන්න විශේෂ ඒකකයක්

මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල දුෂණ සහ අක්‍රමිකතා සිදුවී ඇත්නම් ඒ පිලිබඳ දැනුම්දීම සදහා ලබන සතියේ සිට විශේෂ ඒකකයක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.