ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ගුවන් තොටුපල අසළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට හිටපු අගමැතිවරයෙකු වූ අබ්දුල් රෂීඩ් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන තිබෙනවා.
Related Articles
ETI තැන්පත්කරුවන් අදත් කොටුවේ විරෝධතාවක
Posted on Author admin
තමන් මුහුණ පා සිටින අර්බුදයට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි අද විරෝධතාවයක නිරත වුනා. මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ සිට පාගමනින් පැමිණ… Read More
දේශීය කර්මාන්ත යටපත් කිරීමට ඉඩක් නොමැති බව ජනපති කියයි
Posted on Author admin
දේශීය කර්මාන්ත යටපත් වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩ දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දේශීය කර්මාන්ත ක්ෂේත්රයේ ඉදිරි ගමනට බලපාන ගැටළු පිළිබදව ජනාධිපති කාර්යාලයේ අද පැවැති… Read More
රිදීමාලියද්දේ කන්දක ගින්නක්
Posted on Author admin
රිදීමාලියද්ද – ඌව වත්ත කඳුවැටියේ අද අලූයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 20ක් පමණ මේ වන විට විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ. කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදුකර… Read More