Gossips

ගාල්ල ක්‍රීකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමට ඉඩ දෙන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

ගාල්ල ක්‍රීකට් ක්‍රීඩාංගනය කිසිසේත් ඉවත් කිරීමට කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාාරියවසම් පවසනවා.
ඔහු මේ කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකින් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින්.