කාබනික පොහොර වගාවේ යෙදෙන ගොවීන් සදහා පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
වස විසෙන් තොර කාබනික පොහොර වගාව රට තුල ව්‍යාප්ත කිරීම මෙහි අරමුණයි.
Related Articles
ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි – ලෝක උරුමයක් කරන ලෙස ඉල්ලන බව ජනපති කියයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස අද (05) ප්‍රකාශයට පත් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මාතලේ… Read More
කිම් ජොං අන්ගෙන් නව වසරේදී අනතුරු ඇගවීමක්
Posted on Author admin
තමන් කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණයට කැප වන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා. එහෙත් ඇමරිකානු සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් එම මඟ වෙනස් විය හැකි බවයි ඔහු සිය නව අවුරුදු… Read More
නව අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා දිවුරුම් දෙන බව එජාපය කියයි
Posted on Author admin
තිස් දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම්දීමට නිියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. එහිදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර එක්සත් ජාතික පෙරමුණ වෙත ලබාදීමටයි තීරණය වී… Read More