ගමේ ඉතිරිව ඇති අපේකම සහ සංස්කෘතිය උදළු තලයෙන් ගසා විනාශ කිරීම රජයේ ගම්පෙරළිය වැඩසටහනේ අරමුණ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ එළිය සම්මන්ත්රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද (22) නුවරඑළිය නගර ශාලාවේදී පැවැති අවස්ථාවේදීයි.
Related Articles
දිවියෙන් සමුගත් සුපිරි නාමය වෙඩිසිංහ රටම මවිත කරමින් යළි ධාවන පථයට එයි
Posted on Author admin
රටම ආදරය කළ සුපිරි ධාවකයා වූ දිවියෙන් සමුගත් ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ අද හදිස්සියේම ලංකාවට පැමිණියා. ඒ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් – 2018 යතුරු පැදි ශුරතාවලියට සහභාගී වීම සඳහායි. ඒ අනුව… Read More
ජනතා අධිකරණය ඉදිරියේ ආණ්ඩුවක් නැහැ – පා.ම. පාඨලී
Posted on Author admin
ජනතා අධිකරණය ඉදිරියේ මේ වනවිට ආණ්ඩුවක් නොමැති බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති… Read More
පාසැල් දැරියක් සමග අඹුසැමි ඇසුරක් පවත්වාගෙන ගිය හමුදා සෙබළා අල්ලයි
Posted on Author admin
මගහැරුණ දුරකථන ඇමතුමක් මත ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් යුද හමුදාවෙන් පලාගොස් සිටි විවාහක හමුදා සෙබළෙක් 15 හැවිරිදි පාසල් දැරියක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් සිටියදී… Read More