පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබෑමකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
අනවසර වෛද්‍ය සායන ගැන විමර්ශන ඇරඹේ
Posted on Author admin
අනවසරයෙන් ඉන්දීය වෛද්‍යවරුන් උතුර සහ නැගෙනහිර පළාත්වල සායන පවත්වන්නේ ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින්… Read More
ඇමරිකාව, ඉරාන විප්ලකාරී හමුදාව, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි
Posted on Author admin
ඉරාන – ඉස්ලාමීය විප්ලවයෙන් බිහි වූ එරට විප්ලවකාරී හමුදා බල ඇණිය, ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස ඊයේ නිළ වශයෙන් නම් කළා. ඇමරිකාව විසින් මෙලෙස වෙනත් රටක හමුදාවක්, ත්‍රස්ත… Read More
Update : ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ කටයුතු සාර්ථකව අවසන් කළා – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ කටයුතු සාර්ථකව අවසන් කළ බව දිවයිනට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. Update : Friday, April 12, 2019,10:50 AM ———————————————– ඇමරිකාවට ගොස් සිටි හිටපු ආරක්ෂක… Read More