මෙරට දේශපාලනය ඇතුළු සියලු අංශවල බිඳ වැටීම්වලට එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ නිකවැරටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්.
Related Articles
හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්
Posted on Author admin
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන්… Read More
මඩකලපුව දේවස්ථානයේ පිපිරීමෙන් 25ක් මරුට (ඡායාරූප)
Posted on Author admin
මඩකලපුව දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. එම පිපිරීමෙන් තුවාල ලැබු 300ක් පමණ රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. Read More
ජනපති සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ හමුවෙයි
Posted on Author admin
දෙදින රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සීෂෙල්ස් රාජ්‍යය වෙත ළගාවුණා. ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා සිදුකළ ආරාධනයකට අනුවයි. සීෂෙල්ස්… Read More