ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10වන විට නවාතැනට නොපැමිණීමද ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට හේතුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මේ අතර විදේශික තරුණියන් දෙදෙනෙකු ගුවන්තොටුපල පොලීසියට කළ පැමිණිල්ලක, ධනුෂ්ක ගුණතිලකගේ නම සඳහන් වන බව පොලීසිය පවසනවා.
Related Articles
ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට නව යෝජනාවලියක්
Posted on Author admin
ඉදිකිරීම් ක්ෂේත්රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයේ… Read More
තලෙයිමන්නාරම මුහුදු තීරයේන් ලක්ෂ 50ක කේරල ගංජා හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
තලෙයිමන්නාරම මුහුදු තිරයේ සඟවා තිබු කේරල ගංජා කිලෝ 39 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නාවික… Read More
ෂී – ජින්පින්ගේ දෙවන ජනපති ධුරයට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Posted on Author admin
චීන පාර්ලිමේන්තුව මගින් ජනාධිපති ෂී – ජින්පින් එරට ජනාධිපතිවරයා ලෙස අද (17) දෙවන වරටත් පත් කරනු ලැබුවා. ඒ, බීජිං නුවර පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදියි. එමෙන්ම ඔහුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන වෑන් කුයිෂාන්… Read More