ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුමෙන් මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 16ක ආයෝජන ලැබී ඇති බවට අමාත්‍ය මලික් සමරවික්‍රම ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
කොළඹ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ කියා සිටියේ.
Related Articles
හෝමාගම පියෙක් කුඩා දියණියට වස පොවා දිවි හානිකර ගනී
Posted on Author admin
හෝමාගම – විමාන පාර ප්‍රදේශයේ පදිංචි පියෙකු තම දියණියට වස පොවා ඔහුද වස පානය කර අද සියදිවි හානිකරගෙන තිබුණා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනහමාරක පමණ කුඩා දැරියක් සහ 41 හැවිරිදි පුද්ගලයෙක්…. Read More
හිසරදයක්ව තිබූ මෝගන්ගේ ඉනිම අවසන් කළ මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට අවස්ථාව ගිලිහි ගිය හැටි
Posted on Author admin
සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13) උදෑසන ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන්… Read More
කෘෂිකර්ම ක්ෂේත්රයට බදු සහන රැසක් ඉදිරියේදී
Posted on Author admin
කෘෂිකාර්මික ක්ෂේත්රයට අදාල බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද හෝ හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ… Read More