හැටන් සහ රොසැල්ල අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
Related Articles
මඩු ප්රදේශයේ වගා ළිදකට වැටී කුඩා ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
මන්නාරම – මඩු – ඉරගොඉරුප්පුකුලම් ප්රදේශයේදී වගා ළිදකට වැටී කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම ළමයින් දෙදෙනා සෙල්ලම් කරමින් සිටියදී ඒ අසළ තිබු අනාරක්ෂිත වගා ළිඳට… Read More
ජනපතිට සහ අගමැතිට නොතීසි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ ඔක්තෝම්බර් මස 09 වනදා පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්රිපාල… Read More
ආනයනික පරිප්පු මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කෙරේ
Posted on Author admin
ආනයනික පරිප්පු මත පනවා ඇති බදු අද සිට මාස 6 ක් සඳහා ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති පියලි නොකළ පරිප්පු සඳහා වන බද්ද රුපියල් 7 දක්වා ඉහළ දමා ඇති අතර, පියලි කළ පරිප්පු… Read More