වේයන්ගොඩ තල්ගස්මොටේ අමුණ අසල දී ඇල්ල ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
අද සවස 1.30 ට පමණ ඔවුන් දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන මෙම ළමුන් දෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි සඳහන්.
Related Articles
තුර්කියේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටෙයි
Posted on Author admin
තුර්කියේ – ස්තාන්බුල් අගනුවර මහල් 8 කින් යුත් නිවාස සංකීර්ණයක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු… Read More
හලාවත වෙළඳසැල් කිහිපයක ගින්නක්
Posted on Author admin
හලාවත නගර සභාවට අයත් පදික වෙළඳසැල් කිහිපයක අද අලූයම හදිසි ගින්නක් ඇතිවුණා. ඉන් වෙළඳසැල් හතරක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි හලාවත පොලීසිය සඳහන් කළේ. නගර සභාව මෙම වෙළඳසැල් ඉවත් කිරීමටද නිර්දේශ… Read More
ගම් පෙරළිය ඉදිරි සති දෙක තුළ
Posted on Author admin
ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ‘‘ගම් පෙරළිය’’ වැඩසටහන ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – ඕනෑගම මැදමළුව විහාරස්ථානයේ ඊයේ පස්වරුවේ… Read More