කුමන විරෝධතා පැමිණියද මත්ද්‍රව්‍ය වරදකරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
Related Articles
අදත් උණුසුම් වූ පුංචි ආණ්ඩු
Posted on Author admin
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජය ගත් දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ධුරය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (26) සමත් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් තංගල්ල… Read More
දඹර අමිල හිමියන්ට ප්‍රවර්ධන කටයුතු යටතේ, ලිට්රෝ සමාගමෙන් මාසිකව රුපියල් 95,000 ක් – විශේෂ මහාධිකරණයේදී හෙළි වේ
Posted on Author admin
පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000 ක මාසික ඉන්ධන දීමනාවක් ලබාදී ඇති බවට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේදී ඊයේ අනාවරණ වුණා. ඒ, හිටපු ජනාධිපති කාර්ය… Read More
නිධන් හැරූ 6 දෙනෙකු හොරොව්පතානේදී අත්අඩංගුවට
Posted on Author admin
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු හොරොව්පතාන – දුටුවැව – කපුගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ පුරාවස්තු සෙවීම සඳහා භාවිත කළ උපකරණ තොගයක්… Read More