CID නිලධාරියෙකුට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 5 ක් සිරදඬුවම් නියමකර තිබෙනවා.
Related Articles
කොබ්බෑකඩුවගේ මරණය ගැන විමර්ශනය නොකිරීම කණගාටුවට කරුණක් – මල්වතු අනුනායක හිමි
Posted on Author admin
ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය සම්න්ධයෙන් විමර්ශනය නොකිරීම කණගාටුවට කරුණක් බවල මල්වතු පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි නාහිමියන් පවසනවා. ඊයේ (08) මහනුවරදී පැවති… Read More
මහසෝන් බලකායේ ප්‍රධානියා සී.අයි.ඩී.යට
Posted on Author admin
මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ… Read More
වයඹ විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක්. දෙදෙනෙකු රෝහලේ
Posted on Author admin
වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාලලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පොලීසිය පැවසුවේ… Read More