Gossips

ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට නොතිසි

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා.