දකුණු අප්රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්රීඩාංගණයේදීයි.
Related Articles
කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙඩි තැබීමක් – අයෙක් මරුට, 13 දෙනෙකුට තුවාල
Posted on Author admin
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්රීයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිද්ධියෙන් මියගොස්… Read More
ආණ්ඩුවට එක්වන තවත් මන්ත්රීවරුන් පස්දෙනෙක් ගැන ඉඟියක්
Posted on Author admin
ලබන 14 වැනිදාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමෙන් පසු මීළඟ අර්බුදය හට ගන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බව, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන ප්රකාශ… Read More
සම්බන්ධන්ගේ සහායට ඊ.පී.ඩී.පී ය එයි
Posted on Author admin
දෙමල සන්ධානයට උතුරු පළාතේ තනිව බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතනවලට සහය ලබාදීමට ඊ.පී.ඩී .පී. සංවිධානය තීරණය කර තිබෙනවා. මැතිවරණ ප්රතිඵලවලට අනුව උතුර පළාතේ ආයතන කිහිපයක් හැර අනෙක් පළාත් පාලන… Read More