හිග මුදල් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකුට නිවෙස් හිමියෙකු විසින් සුනඛයන් උසිගන්වා පහරදීමේ පුවතක් කෑගල්ල – රන්වල ප්රදේශයෙන් වාර්තා වුණා.
අද උදෑසන මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියා මේ වනවිට කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබනවා.
