Gossips

පොලිස් විශේෂ කාර්ය බලකාය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇතිබව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.
මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයාට පාතාලය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා පිළිබදව අදහස් පළවුණා.