හිග මුදල් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකුට නිවෙස් හිමියෙකු විසින් සුනඛයන් උසිගන්වා පහරදීමේ පුවතක් කෑගල්ල – රන්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අද උදෑසන මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියා මේ වනවිට කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Related Articles
විදේශීය දුම්වැටි තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස මෙරටට විදේශීය දුම්වැටි තොගයක් රැගෙන ආ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා මෙම දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගත් 28 වන… Read More
නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය කොළඹ තැන් දෙකකදී රැස්වේ
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රී 7 ට පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි. වර්තමාන දේශපාලන… Read More
විජයකලාගේ ප්‍රකාශය ගැන අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කථානායකගෙන් අවසර ඉල්ලයි
Posted on Author admin
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම උත්සවයට සහභාගි වූ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කතානායකවරයාගේ… Read More