මහබැංකු බැදුම්කර වංචාව වසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂ තරුණ පෙරමුණ චෝදනා කරනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව ප්‍රකාශ කළා.
Related Articles
පැය 48ක් ගත වුවත් වව්නියාවේ දරුවා අතුරුදන්
Posted on Author admin
වව්නියාව – ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් විථීයේදී නිවසක සිටියදී පැහැර ගත් මාස 8 ක බිළිදා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ. පොලීසිය සඳහන් කළේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 3ක් යටතේ ඊට අදාළ … Read More
කිලිනොච්චියේ කුඹුරු යායකින් තරුණියකගේ මළසිරුරක් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
කිලිනොච්චිය – පරන්තන් ප්‍රදේශයේ කුඹුරුයායක් අසල තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් පොලීසිය අද උදෑසන සොයාගනු ලැබුවා. එය අවුරුදු 22 ක් පමණ වන තරුණියකගේ බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය… Read More
ඌව පළාතේ සෞඛ්‍ය අංශ කිහිපයක් වැඩ වර්ජනයේ
Posted on Author admin
ඌව පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, සෞඛ්‍ය රියදුරුවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවයේ නියතු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊයේ (22) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා…. Read More