Gossips

බිලියන 130 ක් වටිනා රත්‍රං මුහුදු පතුලේ

ඇමරිකන් ඩොලර් බිලියන 130 ක් පමණ වටිනා රත්‍රං තොගයක් ඇති බවට සැක කෙරෙන පැරණි නෞකාවක් දකුණු කොරියාවට ආසන්න මුහුදු පතුලෙන් සොයාගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ රුසියාවට අයත් මෙම නෞකාව මීට වසර 113 කට පමණ පෙර මුහුදුබත් වී ඇති බවටයි.