වැව් දහසක්, ගම් දහසක් වැඩපිළිවෙලේ දෙවන අදියර හෙට අඟුණකොලපැලැස්ස යකාගල කුඩා වැවේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ඒ යටතේ වැව් 130 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි.
මෙම වැඩසටහනේ පළමු අදියර පසුගියදා නිකවැරටිය – මහාගිරිල්ල, මහවැවේදී ආරම්භ කෙරුණා.
Related Articles
කොල්කටා පිලට නව වේග පන්දු යවන්නෙක්
Posted on Author admin
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නව වේග පන්දු යවන්නෙක් කැඳවා තිබෙනවා. මෙලෙස කැඳවා ඇත්තේ Matthew Kelly වන අතර ඒ ආබාධයට ලක් වූ Anrich Nortje වෙනුවටයි. මිට අදාළ ගිවිසුම මේ වන විට අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ… Read More
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් ජීවිත හානි
Posted on Author admin
ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ අද අලූයම සිදුවූ රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පයෙන් අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ… Read More
හිරු මෙගාබ්ලාස්ට් ප්‍රසංගයට සියල්ල සූදානම්
Posted on Author admin
ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම – ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ 20 වන සාංවත්සරික ප්‍රසංගය අද රාත්‍රියේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී ආරම්භ… Read More