උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මෙතෙක් යථා තත්ත්වයට පත් කර නැහැ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද පස්වරුව වනවිට එහි කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.
පේරාදෙණිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වුණා.
Related Articles
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක 77 වන උපන්දිනය සැමරුවේ මෙහෙමයි – Photos
Posted on Author admin
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක සහ ඔහුගේ බිරිඳ සැමරූ විශේෂ දවස මෙන්න ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක ශුරීන්ගේ 77 වන ජන්ම දිනය පසුගිය දිනයට යෙදී තිබුණා. ඒ හේතුවෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබුනා…. Read More
නවසීලන්ත ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව 49 දක්වා ඉහළට
Posted on Author admin
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට අද එල්ල වූ ප්‍රහාරයේදී මියගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 48 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති අතර, ඉන් 20 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතල… Read More
ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට – ගාසා තීරයේ ගැටුම්
Posted on Author admin
පලස්තීනුවන් සිය අනාගත දේශයේ අගනුවර ලෙස සලකන නැගෙනහිර ජෙරුසලම ඇතුළත් ජෙරුසෙලම් පුරවරයේ ඇමරිකානු තානාපති කාර්යාලය අද විවෘත කරනවාඊට විරෝධය පළ කරමින් ගාසා තීරයේ සීමා මායිමට රොක්වූ පලස්තීනුවන්ට… Read More