මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ දේහය නාරම්මල ශ්‍රී සීලවතී පිරිවෙන වෙත
Posted on Author admin
පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ තැන්පත් කර තිබූ අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර නාරම්මල – ශ්‍රී සීලවතී පිරිවෙන… Read More
කිලිනොච්චි දිවියා ගැන තවත් හෝඩුවාවක්
Posted on Author admin
කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්වූ දිවියා පිළිබඳ මරණ පරීක්ෂණයේදී එම සත්වයා වනාන්තරයේ ජීවත්වූ සත්වයෙකු නොවන බවට සැක මතුවන සාධක පවතින බව වනජීවී පශු වෛද්‍ය අකලංක… Read More
ප්‍රකාශයක් ලබාදීමට ඩිලන්ත මාලගමුව පොලිසියට
Posted on Author admin
තමන්ට එල්ලවූ ජීවිත තර්ජන පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ තිබෙනවා. Read More