චීන සමාගමකින් පසුගිය රජය මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයේ ඝණ පුර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කැඳවීම් සීනුව නාද කර තිබෙනවා.
Related Articles
ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ දිවයිනට
Posted on Author admin
රටම ආදරය කළ සුපිරි ධාවකයා වූ දිවියෙන් සමුගත් ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ අද හදිස්සියේම ලංකාවට පැමිණියා. ඒ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් – 2018 යතුරු පැදි ශුරතාවලියට සහභාගී වීම සඳහායි. ඒ අනුව… Read More
දැදුරු ඔයේ පහළ ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්
Posted on Author admin
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කිරීම හේතුවෙන් පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා. හලාවත, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය… Read More
දිගන සිද්ධියට 09 දෙනෙකු යළි රිමාන්ඩ්
Posted on Author admin
දිගන ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, ඔවුන් අද (02) තෙල්දෙණිය මහේස්ත්‍රාත්… Read More