කොළඹ කොටස් වෙළඳපොල ඊයේ පහත වැටුණු අතර, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 6160.7 ක් ලෙස දැක්වුණා.
දිනය තුළ කොටස් මිලියන 103.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 544 ක්.
Related Articles
වැලිකඩ සිද්ධියට අත්අඩංගුවට ගත් එමිල් රන්ජන් ළමාහේවා යළි රිමාන්ඩ්
Posted on Author admin
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 08 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත… Read More
ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට – පාතාල ගැටුමක්දැයි සැක
Posted on Author admin
ගල්කිස්ස – කල්දෙමුල්ල හන්දිය ප්රදේශයේ නිවසක් අසළදී ඊයේ රාත්රියේ සිදුවූ වෙඩි තැබීම පාතාල ගැටුමක ප්රතිඵලයක් බවට සැක මතුව ඇති බව පොලීසිය පවසනවා. පරික්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙකු සඳහන්… Read More
ජ.වි.පෙන් වෙනස් මගක්
Posted on Author admin
එක් පාර්ශවයක් විවේචනය කර තවත් පාර්ශවයක් බලයට පැමිණීමේ දේශපාලන ක්රමය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මැදිරිගිරියේ පැවති ජන හමුවකට එක්වෙමින්… Read More