Gossips

මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානයේ – අගමැති

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සදහා ද මේ වනවිට රටවල් කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.