Gossips

වැලිකඩ හිටපු ස්ථානාධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නීතිඥවරයෙකුට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති කමල් අමරසිංහට දුන් වසරක සිර දඬුවම වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.