කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සෞදි අරමුදල මගින් ඇමරිකන් ඩොලර් මිලියන 16 ක අමතර ණය මුදලක් ලබාදීමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා.
ව්‍යාපෘතියේ වියදම බලාපොරොත්තු නොවූ භූ විද්‍යාත්මක තත්වයන් ඇතුලූ විවිධ හේතූන් හමුවේ ඉහළ ගොස් ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
දින 6 කදී බීමත් රියදුරන් 1536 ක් අත්අඩංගුවට
Posted on Author admin
පසුගිය 11 වනදා සිට අද දක්වා සිදුකරන ලද වැටලීම් වලදී බීමත් රියදුරන් 1536 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට… Read More
විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර
Posted on Author admin
කොල්ලූපිටිය සුපිරි වෙළද සංකීර්ණයක රථ ගාලක් තුළ දී රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ ඇල්ලූ දෙදෙනා දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අද… Read More
ගාලු ක්‍රීඩාංගණය ගැන ඇමති වජිර හිරු ටී.වී. සලකුණට එක්වෙමින් කියූ දේ
Posted on Author admin
ආන්දෝලනයට තුඩු දී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකළ යුතු බවට තමන් ද පිළිගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හිරු ටී.වී. ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඊයේ (30)… Read More