කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සෞදි අරමුදල මගින් ඇමරිකන් ඩොලර් මිලියන 16 ක අමතර ණය මුදලක් ලබාදීමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා.
ව්‍යාපෘතියේ වියදම බලාපොරොත්තු නොවූ භූ විද්‍යාත්මක තත්වයන් ඇතුලූ විවිධ හේතූන් හමුවේ ඉහළ ගොස් ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑවයි අගුණකොළපැලැස්සේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
පුද්ගලයෙකුට පහරදී මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉරේෂ් ඒකනායක මිද්දෙණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා… Read More
පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට පැය 13 ක ජල කප්පාදුවක්
Posted on Author admin
පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 13 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. හෙට පෙරවරු 9 සිට රාත්‍රී… Read More
ජාතික ආණ්ඩුව ගැන කතානායකගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුම්දීමක් සිදුකර නොමැති බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කතානායකවරයාගෙන් විමසා සිටියේ ජාතික… Read More