දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාමේ තත්වයක් ඉදිරි දිනවලදිත් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළු වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්
Posted on Author admin
තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් තුන් දෙනා ලබන මස 06 වනදා දක්වා අද (23) යළි රක්ෂිත… Read More
දියවන්නා ඔයට වැටුණු සුපිරි මෝටර් රථය (ඡායාරූප)
Posted on Author admin
අද උදෑසන තලවතුගොඩ ප්‍රදේශයේදී සුපිරි මෝටර් රථයක් දියවන්නා ඔයට වැටීමෙන් අනතුරක් සිදුවූවා. එම අවස්ථාවේ මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් රථ දෙකක ගැටී අනතුරුව මෝටර් රථය මෙලෙස ඔයාට වැටී ඇති බවයි වාර්තා… Read More
මහජන සේවාවන් බාධාවකින් තොරව ඉටු කරන්නැයි ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්
Posted on Author admin
මහජන සේවාවන් පවත්නා නීතියට අනුකූලව කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබාදී තිබෙනවා. අද… Read More