දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාමේ තත්වයක් ඉදිරි දිනවලදිත් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළු වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
20 ගැන ජවිපෙ තීන්දුවකට සැරසේ
Posted on Author admin
20 වන සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මැයි මාසය වන විට ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අනුරාධපුරයේ ඊයේ පැවති අප්‍රේල් විරු සැමරුම් උත්සවයට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා… Read More
ව්‍යවස්ථා සංශෝධනයකට කාලය ඉක්ම ගොස් ඇතැයි හෙළ උරුමය කියයි
Posted on Author admin
ආණ්ඩුව තුළ බලගතු ප්රතිසංස්කරණයක් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම්, අමාත්‍ය පාඨලි චම්පික රණවක කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමේ… Read More
අගමැති ලබන ඉරිදා සිංගප්පූරුවට
Posted on Author admin
නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන ඉරිදා (08) සිංගප්පූරුව බලා පිටත්ව යනවා. සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල… Read More