කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ මුරකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරු අද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 600 ක් සිය භාරයට ගත් බවයි.
මොහු කලක සිට පාසල් සිසුන්ට හෙරොයින් බෙදා හැර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
