ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනෙන් පළමු වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
යූටියුබ් නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමට තීරණය කරයි
Posted on Author admin
ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාවේ ඇති නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. යූටියුබ් සමාගම මෙම තීරණය ගැනීමට හේතුව වී ඇත්තේ පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම,… Read More
ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට ජපානය සූදානමින් (ඡායාරූප)
Posted on Author admin
අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා පවසනවා. ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරයේදී… Read More
උඩවලවේ රිය අනතුරකින් සිව්දෙනෙකුට බරපතලයි (ඡායාරූප)
Posted on Author admin
උඩවලව නගරයට ආසන්නයේදී ත්‍රි රෝද රථයක් සහ මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු… Read More