Gossips

කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ

කිලිනොච්චිය – කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා.
යාපනය – කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වී තිබුණා.