Gossips

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් කළු පටි පැළඳ සේවයට

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් අද කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබෙනවා.
ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කරමින්.