මෙරට පිහිටි ඉරාන තානාපති නිල නිවසේ හදිසි ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා.
කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට ගිනි නිවීමේ රථ දෙකක් ඒ සඳහා පිටත්කර ඇති බවයි.
Related Articles
ඩකා නුවර ගින්නකින් ලාංකික සිසුවෙක් ඇතුලු 7ක් මරුට (ඡායාරූප)
Posted on Author admin
බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවෙකු ඇතුලු පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More
මහරගම රෙදිපිලි වෙළඳසැලක ගින්නක්
Posted on Author admin
මහරගම – පරණ පාර ප්‍රදේශයේ රෙදිපිලිසැලක ඊයේ (22) රාත්‍රී ගින්නක් හට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ පොලිසිය සහ කෝට්ටේ නගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඬ පවත්වා ඇති බවයි. ගින්නෙන් කිසිදු ජිවිත… Read More
සීදූව ගුවන් පාලම යට සැකසහිත මළසිරුරක්
Posted on Author admin
සීදූව ,ජයලත් හන්දිය කලපුව අසල ගුවන් පාලම යට නවතා තිබූ මෝටර් රථයක් තුළ පුද්ගලයෙකු ඊයේ (18) සැකසහිත අන්දමින් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ වයස 41 වූ දළුවකොටුව කොච්චිකඩේ ප්‍රදේශයේ… Read More