Gossips

සිංගප්පූරු වෙළඳ ගිවිසුමට ලැබුණු, නීතිපති අවසරය ගැන ජවිපෙ ප්‍රශ්න කරයි

රට තුළ සම්මත නොවූ නීතියක් ඉදිරියට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර, ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට නීතිපතිවරයා අවසර දුන්නේ කෙසේද යන්න ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රශ්න කළා.
ඒ, මෙම වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් පැවති විශේෂ විවාදයේදී අදහස් දක්වමින්.