Gossips

කොළඹ, පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් අද ලෙඩ වෙයි

කොළඹ දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ නවක පත්වීම් ලද නිලධාරිනියන්ගේ ස්ථාන මාරුවීම් ගැටළුවකට විරෝධය පල කරමින් මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.