Gossips

කාදිනල් හිමියන්ගෙන් නිවේදනයක්

මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ සැබෑ අර්ථය වෙනස් කර පළ කිරීම තුළින්, තමන් මරණ දඬුවම පිළිබඳව පොදුවේ එකඟතාව පළ කර ඇති බවට වැරදි මතයක් ගොඩනැගෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින්.