ශ්‍රී ලංකාවේ අපනයනය වර්ධනය කිරීම වෙනුවෙන් වූ ජාතික අපනයනය ක්‍රමෝපාය හෙට (19) එළිදැක්වීමට නියමිතයි.
ඒ, අපනයනකරුවන්ගේ සංගමයේ මූලිකත්වයෙන්.
මෙහිදී රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශය පිළිබද අවදානය යොමු කළ නව ක්රමෝපායක් හඳුන්වා දීමට නියමිතයි.
Related Articles
අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ විවාද
Posted on Author admin
අධ්‍යාපන, නගර සැලසූම් සහ ජල සම්පාදන මෙන්ම උසස් අධ්‍යාපන යන අමාත්‍යංශවලට අදාල වැය ශීර්ෂ 6ක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුනුනා. Read More
ශ්‍රී ලංකා සංචිතයට වැඩමුළුවක්
Posted on Author admin
2019 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය දින තුනක කණ්ඩායම එකමුතු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පවසනවා. ක්‍රිකට් ආයතනයේ… Read More
ගල්කිස්සේ දේපළ කොල්ල කෑ 5ක් අත්අඩංගුවට
Posted on Author admin
ගල්කිස්ස ප්‍රදේශයේ දේපළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් නිවෙස්වලට ඇතුළු වී පුද්ගලයින් බිය ගන්වා මුදල් හා දේපළ කොල්ලකෑම් රැසක් සිදුකර… Read More