නිෂ්පාදන අංශයේ පැවතුණු පහළයෑම හේතුවෙන් ජූනි මාසයේ එම අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 57.6 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එය මැයි මාසයේදී 60.6 ක් ලෙස දැක්වුණු අතර, ජූනි මාසයේ සේවා අංශයේ දර්ශකය 56.9 ක් ලෙස සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.
Related Articles
බලපත්‍ර රහිතව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් පොලිසියට කොටු
Posted on Author admin
කැකිරාවේ සිට අකුරණ දක්වා බලපත්‍ර රහිතව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (25) උදෑසන ලද තොරතුරකට අනුව අලවතුගොඩ ප්‍රදේශයේ දී සිදුකළ හදිසි… Read More
ප්‍රධාන පක්ෂ සිය අවසන් රැළිවලට සූදානමින්
Posted on Author admin
පළාත් පාලන මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරණ කටයුතු අද (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මැතිවරණයට අදාළව අවසන් රැළි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර අවසන්… Read More
නව රජය සමඟ සහයෝගයෙන් වැඩ කළ හැකි බව විජිත් විජයමුණි කියයි
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සහයෝගයෙන් ඉදිරි වැඩකටයුතු සිදුකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා. ශ්‍රී දළදා මාළිගයට… Read More