ඉන්ධන මිල යලි ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල නගරයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
ඊයේ (16) රාත්‍රියේ මොණරාගල – කච්චේරිය හන්දියේ සිට පන්දම් රැගෙන විරෝධතාකරුවන් මොණරාගල ඔරලෝසු කණුව ඉදිරිපිටට පැමිණියේ මෙලෙස විරෝධතා පාඨ කියමින්.
Related Articles
සේනා මධ්‍යම පළාතටත්
Posted on Author admin
අනුරාධපුරය, කුරුණෑගල, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල වගාවන් විනාශ කරන සේනා දළඹුවා මධ්‍යම පළාතටද මේ වන විට ව්‍යාප්ත වී තිබෙනවා. මාතලේ, විල්ගමුව, නාවුල, නුවරඑළිය, වලපනේ, මහනුවර – දොළුව යන ප්‍රදේශවල… Read More
අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහිව නඩුවේ තීන්දුව අගෝස්තු 8
Posted on Author admin
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මස 08 වනදා ලබාදීමට අභියාචනාධිකරණය අද දින නියම… Read More
අයහපත් කාලගුණයෙන් 68,000 කට පීඩා
Posted on Author admin
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 68,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. පුද්ගල මරණ 9 ක් සහ තුවාල සිදුවීම් 7 ක් වාර්තාවී ඇති අතර, පූර්ණ හානි සිදුවූ… Read More