Gossips

අගමැති සහ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණීමෙන් පසු සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අරලියගහ මන්දිරයේදී ඊයේ (16) පැවැත්වීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදෙමින්.