ලන්ඩන් සිටි ගුවන්තොටුපල හදිසියේ වසා දමා තිබෙනවා.
ඒ ගුවන්තොටුපලට ආසන්නයෙන් ගලා බසින තේම්ස් නදිය අසල තිබී බෝම්බයක් සොයා ගැනීම හේතුවෙන්.
මෙම බෝම්බය දෙවැනි ලෝක යුද සමය කාලයට අයත් එකක් බවට අනාවරණ වී තිබෙනවා.
ගුවන්තොටුපල වසා දැමීම හේතුවෙන් මගීන් රැසක් අසීරුතාවට පත්ව සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related Articles
ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව,ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ… Read More
ගුරුවරයෙකු නිසා දැරියකට අත්වූ ඉරණම
Posted on Author admin
මතු පරපුරේ දෑස් පාදන ගුරුවරුන්ට දරුවන් සලකන්නේ දෙවියන්ට වගේ. එහෙත් ඇතැම් ගුරුවරුන්ගේ නොමනා ක්‍රියාහේතුවෙන් දරුවන්ට අත්වන්නේ ඛේදනීය ඉරණමක්. මේ පුවත අපට වාර්තා වුණේ අනුරාධපුර ප්‍රදේශයෙන්…. Read More
දෙමළ සන්ධානය උතුරට පොලිස් බලතල ඉල්ලයි
Posted on Author admin
පළාතේ අපරාධ අඩු කිරීමට නම් උතුරට පොලිස් බලතල ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මේ බව කියා සිටියේ යාපනයේ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More