Gossips

ජාතික විගණන පනතට කතානායකවරයා අත්සන් තබයි

පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික විගණන පනතට කථානායක කරු ජයසූරිය අද අත්සන් තබා තිබෙනවා.
පසුගිය 5 වන දා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූවා.