ඩෙල්ෆ් දූපත අසළ වෙරළේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36ක් සමඟින් ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සැක කටයුතු ධීවර යාත්‍රාවක් නාවික හමුදාව පරීක්ෂා කිරීමේදී පාර්සල් 14ක් තුළ අසුරා තිබු කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Related Articles
අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිගෙන් පෙත්සමක්
Posted on Author admin
තරුණයින් 11 දෙනෙක් පැහැර ගැනීමේ සිද්ධියට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. Read More
ආර්ථිකය ගොඩනැගීමට හැකිවූ බව අගමැති කියයි
Posted on Author admin
රටේ ආර්ථිකය ගොඩනැගීමට, ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. පුත්තලම – කරුවලගස්වැව ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියේ. Read More
මාකඳුරේ මධුෂ්ගේ තවත් ගෝලයෙකු අල්ලයි
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු කොටුව ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අකිල නිරෝෂන් නැමති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි… Read More