Gossips

ජනපති ජෝර්ජියාවට

ඉතාලි සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, 05 වන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක සමුළුවට සහභාගිවීම සඳහායි.
ඊයේ (16) දිනයේදී ජනාධිපතිවරයා ඉතාලියේ රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේ පැවති 06 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට ද එක්වුණා.