පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා.
සිසුන්ට විභාග අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙලෙස ඉංජිනේරු පීඨය වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
පාකිස්ථානයේ හිටපු ජනපති මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
Posted on Author admin
පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඉස්ලාමාබාද් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඔහුගේ පරිගණකගත ජාතික හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍රය අත්හිටුවන ලෙස පාකිස්ථාන… Read More
14 හැවිරිද පාසල් සිසුවෙකුට නොමනා වැඩක් කළ අලුත් මන්ත්‍රීවරියගේ සැමියා
Posted on Author admin
14 හැවිරිද පාසල් සිසුවෙකුට නොමනා වැඩක් කළ අලුත් මන්ත්‍රීවරියගේ සැමියා අලුත් මන්ත්‍රිවරියකගේ සැමියා අත්අඩංගුවට. 14 හැවිරිද පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා පැවති පළාත්… Read More
තලෙයිමන්නාරම මුහුදු තිරයේදී බීඩී කොළ තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩි කොළ කිලෝ 1057 ග්‍රෑම් 42ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. පෙරේදා දිනයේ ද අදාළ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බීඩි… Read More