මිල සූත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල වෙනස්වීමක් තුළ බස් ගාස්තු සංශෝධනයකට යාමේදී සිදුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් අවශ්‍ය වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.
Related Articles
භාවිතය තහනම් කළ කෘමිනාශක තොගයක් කැකිරාවෙන් අල්ලයි
Posted on Author admin
භාවිතය තහනම් කර ඇති කෘමිනාශක තොගයක් කැකිරාව නගරයේ වෙළඳසැලකින් සොයාගෙන තිබෙනවා. වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත අද දහවල් මෙම වෙළඳසැල වැටලීමට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 5 කට අත්සන් තැබේ
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05කට අද අත්සන් තැබුනා. පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් අතර නිල හමුව අද පස්වරුවේ… Read More
ජනපතිවරණයට චමල් රාජපක්ෂ – වමෙන් යෝජනාවක්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට වාමාංශික දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු… Read More